loader image

පොල් පර්යේෂණ ආයතනය

වගා සංරක්ෂණ අංශය

සුරක්ෂිත පොල් කර්මාන්තයක් උදෙසා පලිබෝධ හා රෝග කළමනාකරණය

මෙහෙවර​

පොල් වගාවේ පළිබෝධ සහ රෝග කළමනාකරණය සඳහා ඵලදායි, ආරක්ෂිත සහ තිරසාර ක්‍රමවේදයන් වැඩිදියුණු කිරීම සහ ප්‍රවර්ධනය කිරීම

දැක්ම

පළිබෝධ හා රෝග කළමනාකරණය ශක්තිමත් කිරීම හා ඒ සඳහා භාවිත කළ හැකි ක්‍රම නවීකරණය කිරීම තුළින් පොල් වගාව සංරක්ෂණය කිරීමේ පුරෝගාමි මධ්‍යස්ථානය බවට පත්වීම

පර්යේෂණ අංශය

ශෂ්‍ය විද්‍යා අංශය

වගා සංරක්ෂණ අංශය

ආර්ථික විද්‍යාව සහ කෘෂි ව්‍යාපාර

ප‍්‍රවේණි හා ශාක අභිජනන අංශය

ශාක කායික විද්‍යා අංශය​

පොල් සැකසුම් පර්යේෂණ අංශය

පාංශු සහ ශාක පෝෂණ අංශය

පටක රෝපණ අංශය

තාක්ෂණ හුවමාරු අංශය

වත්මන් පර්යේෂණ

N
පොල් පලිබෝධකයන් පාලනය සඳහා කෘමීන් විසින් නිකුත් කරන ෆෙරෝමෝන හා අනෙකුත් රසායනික ද්‍රව්‍ය පාදක කර ගත් කළමනාකරණ උපාය මාර්ග වැඩි දියුණු කිරීම
N
පළිබෝධ සහ රෝග පාලනය කිරීම සඳහා නව ක්‍රමවේද හඳුන්වාදීම
N
පොල් වගාවේ ප්‍රධාන පළිබෝධකයන් ගේ ගහන ගතිකත්වය අධ්‍යනය කිරීම
N
විවිධ පළිබෝධ සහ රෝග සඳහා ප්‍රතිරෝධී පොල් ප්‍රභේද පිළිබඳව අධ්‍යනය කිරීම
N
පොල් වගාවට හානි කරන සුදු මැස්සන් පිළිබඳව අධ්‍යනය කිරීම
N
පොල් මයිටාවන් පාලනය කිරීම සඳහා විලෝපික මයිටාවෙකු ලෙස Neoseiulus paspalivorus ගේ යෝග්‍යතාව පිළිබඳව අධ්‍යනය කිරීම

ප්‍රධාන ජයග්‍රහණ

N
රතු කුරුමිණි හානිය කල් තබා හඳුනා ගැනීම සඳහා ඉලෙක්ට්‍රොනික් උපකරණයක් හඳුන්වාදීම
N
පොල් මයිටාවන් කළමනාකරණය සඳහා ජීව විද්‍යාත්මක සහ ආරක්ෂිත රසායනික මර්දන ක්‍රම නිර්දේශ කිරීම
N
වැලිගම පොල් කොළ මැලවීමේ රෝගය පැතිරීම සාර්ථකව පාලනය කිරීම තුලින් එය දකුණු පළාතට පමණක් සීමා කිරීම
N
රතු කුරුමිණියා සමූහ වශයෙන් ෆෙරමෝන උගුල් වලට හසුකරගැනීම සඳහා නැනෝ තාක්ෂණය භාවිතයෙන් ජෙලිමය ෆෙරමෝන නිර්දේශ කිරීම

කාර්ය මණ්ඩලය

පර්යේෂණ

පී. එච්. පී. ආර් ද සිල්වා මයා

අංශ ප්‍රධානී (රාජකාරි ආවරණ)

ඩී. පී. එම් සිල්වා මෙනෙවිය

පර්‍යේෂණ නිලධාරි

ඩී. එච්. දිල්රුක්ෂි මිය

පර්‍යේෂණ නිලධාරි

ශිල්පීය (පර්යේෂණ)

එස්. පී. මනෝජ් මයා

පර්යේෂණාත්මක නිලධාරි

එන්. ටී. එම් විජේවර්ධන මයා

තාක්ෂණ නිලධාරි

ජී. ඒ. එන්. පී. පෙරේරා මිය

තාක්ෂණ නිලධාරි

ඒ. එම්. එන්. මධුවන්ති මිය

තාක්ෂණ නිලධාරි

ඒ. ඩී. ටී. ඩී. එස් කුලසිංහ මෙනෙවිය

තාක්ෂණ නිලධාරි

පර්යේෂණ නොවන

සී. ඩබ්. එස්. පී. යාපා මයා

රසායනාගාර /ක්ෂේත්‍ර සහකාර

ජී. ඒ. එස් නුවන්ප්රිය මයා

රසායනාගාර /ක්ෂේත්‍ර සහකාර

එම්. ඒ. ඩී. ජී මදුරප්පෙරුම මයා

රසායනාගාර /ක්ෂේත්‍ර සහකාර

Mr. H P P Amarasuriya

රසායනාගාර /ක්ෂේත්‍ර සහකාර

කේ. එම්. ජී. සී කුමාරසිංහ මයා

රසායනාගාර/ක්ෂේත්‍ර සේවක

ආර්. කේ. එම්. එස්. එන්. රාජපක්ෂ මයා

රසායනාගාර/ක්ෂේත්‍ර සේවක

ඒ. එම්. පී සංජය මයා

රසායනාගාර/ක්ෂේත්‍ර සේවක

ඒ. එම්. ජේ. එන් අත්තනායක මිය

රසායනාගාර/ක්ෂේත්‍ර සේවක

කේ. ඒ. එම් ඉන්දික මයා

කාර්යාල කාර්ය සහායක

ඩී. කේ. එස් සෙනරත් මයා

කාර්යාල කාර්ය සහායක

සම්මාන

2015

ඉන්දියාවේ ජෛව පාලන ප්‍රවර්ධනය සඳහා වූ සංගමය විසින් සංවිධානය කරන ලද, පළිබෝධ කළමනාකරණය සඳහා නව / ආරක්ෂිත අණුක සහ ජෛව පාලන තාක්ෂණයන් පිළිබඳ ජාතික රැස්වීමේදී ආචාර්ය ඒ. ඩී. එන්. ටී. කුමාර මයා හොඳම පෝස්ටරය සඳහා සම්මානය දිනා ගන්නා ලදී.

2014

ආචාර්ය එන්.එස්. ආරච්චිගේ මිය විසින් පොල් මයිටා කළමනාකරණය වෙනුවෙන් දැක්වූ පර්යේෂණ හා සංවර්ධන දායකත්වය වෙනුවෙන් ජනාධිපති සම්මානය දිනා ගන්නා ලදී.

ශ්‍රී ලංකා කෘෂිකාර්මික පර්යේෂණ ප්‍රතිපත්ති සභාව (එස්ළ්සීඒආර්ඵ්) විසින් 2014 දී ප්‍රදානය කරන ලද කෘෂිකාර්මික පර්යේෂණ සඳහා ජාතික විශිෂ්ඨත්ව සම්මානය “වැලිගම පොල්කොළ මැලවීමේ රෝගයේ හේතු කාරකය හඳුනා ගැනීම” යන පර්යේෂණය වෙනුවෙන් ආචාර්ය එච්. ටී. ආර් විජේසේකර මයා දිනා ගන්නා ලදී.

ශ්‍රී ලංකා ජාතික පර්යේෂණ සභාව (ණ්ආර්සී) විසින් පිරිනමන විද්‍යාත්මක ප්‍රකාශන සඳහා වූ ජනාධිපති සම්මාන දෙකක් පී. එච්. පී. ආර්. ද සිල්වා මයා විසින් දිනා ගන්නා ලදී.

2013

ශ්‍රී ලංකා ජාතික පර්යේෂණ සභාව විසින් විද්‍යාත්මක ප්‍රකාශන සඳහා පිරිනමන කුසලතා සම්මානය, ආචාර්ය එන්. එස්. ආරච්චිගේ මිය විසින් දිනා ගන්නා ලදී

2012
4 වැනි වැවිලි බෝග පර්යේෂණ සම්මන්ත්‍රණයේදී පොල් අංශයේ හොඳම පර්යේෂණ පත්‍රිකාව වෙනුවෙන් සම්මානය ආචාර්ය එන්.එස්. ආරච්චිගේ මිය විසින් දිනා ගන්නා ලදී.
2010
ආචාර්ය එල්.සී.පී. ප්‍රනාන්දු මිය, පර්යේෂණ සඳහා ජනාධිපති සම්මානය දිනා ගන්නා ලදී

ආචාර්ය එන්.එස්. ආරච්චිගේ මිය , පර්යේෂණ සඳහා ජනාධිපති සම්මානය දිනා ගන්නා ලදී

පී.එච්.ඒ.පී. සිරිවර්ධන මෙනවිය, පර්යේෂණ සඳහා ජනාධිපති සම්මානය දිනා ගන්නා ලදී

ආචාර්ය ඒ. ඩී. එන්. ටී. කුමාර මයා, විද්‍යාත්මක ප්‍රකාශන සඳහා වූ ජනාධිපති සම්මානය දිනා ගන්නා ලදී

2009
ශ්‍රී ලංකා ජාතික පර්යේෂණ සභාව මගින් විද්‍යාත්මක ප්‍රකාශන සඳහා පිදෙන කුසලතා සම්මානය ආචාර්ය ඒ. ඩී. එන්. ටී. කුමාර මයා විසින් දිනා ගන්නා ලදී
2008
2 වැනි වැවිලි බෝග පර්යේෂණ සම්මන්ත්‍රණයේදී පොල් අංශයේ හොඳම පෝස්ටරයට හිමි රන් සම්මානය ආචාර්ය එච්. ටී. ආර්. විජේසේකර මයා විසින් දිනා ගන්නා ලදී

ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින් පිදෙන කෘෂිකර්මය පිළිබඳ විශිෂ්ටතම පශ්චාත් උපාධි පර්යේෂණ සඳහා වූ හිරාන් තිලකරත්න අනුස්මරණ සම්මානය ආචාර්ය එන්.එස්. ආරච්චිගේ මිය විසින් දිනා ගන්නා ලදී.

2003 - 2005
ජාතික පර්යේෂණ සභාව විසින් සංවිධාන කළ විද්‍යාත්මක ප්‍රකාශන සඳහා ජනාධිපති සම්මාන ප්‍රදානයේදී ආචාර්ය එල්.සී.පී. ප්‍රනාන්දු මිය විසින් කුසලතා සම්මානයක් ලබා ගන්නා ලදී

ජාතික පර්යේෂණ සභාව විසින් සංවිධාන කළ විද්‍යාත්මක ප්‍රකාශන සඳහා ජනාධිපති සම්මාන ප්‍රදානයේදී ආචාර්ය එන්.එස්. ආරච්චිගේ මිය විසින් කුසලතා සම්මානයක් ලබා ගන්නා ලදී

ජාතික පර්යේෂණ සභාව විසින් සංවිධාන කළ විද්‍යාත්මක ප්‍රකාශන සඳහා ජනාධිපති සම්මාන ප්‍රදානයේදී පී. එච්. ඒ. පී. සිරිවර්ධන මෙනවිය විසින් කුසලතා සම්මානයක් ලබා ගන්නා ලදී

අංශයෙහි ප්‍රකාශන

2015
1. Kumara A.D.N.T., Perera L., Meegahakumbura M.K., Aratchige N.S. and Fernando L.C.P. (2015). Identification of Putative Vectors of Weligama Coconut Leaf Wilt Disease in Sri Lanka. In: Chakravarthy A.K. (Ed). New Horizons in Insect Science: Towards Sustainable Pest Management. Springer India. Pp. 137-146.

2. Kumara, A. D. N. T., · Chandrashekharaiah, M., · Subaharan, K., · Chakravarthy, A. K., (2015) Periodicity of adult emergence and sexual behaviour of coconut black headed caterpillar, Opisina arenosella Walker (Lepidoptera: Oecophoridae) Phytoparasitica, 43(5):701-712. DOI 10.1007/s12600-015-0481-2

3. Kumara, A. D. N. T., Chakravarthy, A. K., and Subaharan, K., (2015) Role of Kairomones in Ovipositional Preference of Coconut Black-headed Caterpillar Opisina arenosella Walker (Lepidoptera: Oecophoridae) Mysore J. Agric. Sci., 49 (2): 314-317.

4. Kumara, A. D. N. T., Chandrashekharaiah, M., Kandakoor S. B. and Chakravarthy, A. K., (2015) Status and Management of Three Major Insect Pests of Coconut in the Tropics and Subtropics, A. K. Chakravarthy (ed.), New Horizons in Insect Science: Towards Sustainable Pest Management, © Springer India 2015, pp 359-381.DOI 10.1007/978-81-322-2089-3_32

2014

1. Aratchige N.S. (2014). Mite management of coconut in Sri Lanka. In: N. Akter, A.K. Azad and M.N. Alam (Eds.) Proceedings of the Workshop on Mite management of coconut in SAARC member countries. SAARC Agriculture Centre (SAC), Dhaka, Bangladesh. Pp. 87-104.

2. Fernando L.C.P. and Aratchige N.S. (2014). Pest management in organic coconut production. In: Gunasena H.P.M., Gunethillake H.A.J. and Everard J.M.D.T. (Eds). Organic coconut production in Sri Lanka. Pp. 85-118.

3. Kumara A.D.N.T., Fernando L.C.P., Suwandharathne N.I and Aratchige N.S. (2014). Use of polypropylene bags for mass rearing Neoseiulus baraki. (Acari: Phytoseiidae), a predatory mite of Aceria guerreronis Keifer (Acari: Eriophyidae). Biocontrol Science and Technology. DOI:10.1080/0958307.2014.918245.

4. Suwandarathna, N.I., Jayawardana ,S.P, Fernando, L.C.P., Perera, K.F.G., and De Silva P.H.P.R.(2014). Use of Oryctes Virus in the management of black beetle (Oryctes rhinoceros). In: A. P Keerthipala (Ed.) Proceedings of the 5th Symposium on Plantation Crop Research –“Towards a Green Plantation Economy”. Sugarcane Research Institute. 15-17 October 2014 at BMICH Colombo. Pp 111

2013
1. Aratchige N.S. (2013). Use of predatory mite to control coconut mite. Article published on Kapruka tabloid in Daily News, Dinamina and Thinakaran (12-7-2013).

2. Gunathilaka G.L.B.E., Aratchige N.S. and De Costa D.M. (2013). Optimizing Polymerase Chain Reaction (PCR) conditions for detection of Weligama Coconut leaf Wilt Disease – phytoplasma in Proutista moesta. In: Porceedings of the undergraduate research. Department of agricultural Biology. University of Peradeniya. Sri Lanka. Pp 152-155.

3. Kumara A.D.N.T, Perera A.A.F.L.K., Meegahakumbura M.K., Aratchige N.S. and Fernando L. C P. (2013). Identification of putative vectors of Weligama coconut leaf wilt disease in Sri Lanka. (Abstract). Proceedings of the International conference on Insect Science. 14th-17th, 2013. Bangalore, India.

4. Navia D., Gondim Jr., M.G.C., Aratchige, N.S., Moraes, G.J. de. (2013). A review of the status of the coconut mite Aceria guerreronis (Acari: Eriophyidae), a major tropical mite pest. Experimental and Applied Acarology. 59 (1-2): 67-94

5. Pushpakumara J., Gunasena H.P.M., Aratchige N.S. and Appuhamy H.N. (2013). Development of the coconut industry in Tanzania. Coconut Research Institute of Sri Lanka

6. Saliya H.A.S., Aratchige N.S. and Hemachandra K.S. (2013). Identification of planhoppers and leafhoppers on coconut palms affected by Weligama Coconut leaf Wilt Disease in Matara district. In: Porceedings of the undergraduate research. Department of agricultural Biology. University of Peradeniya. Sri Lanka. Pp 15-18.

2012
1. Aratchige N.S., Fernando L.C.P., Kumara A.D.N.T., Jayalath K.V.N.N., Perera , K.F.G. and Suwandarathne N.I. (2012). Biological control of coconut mite: Effect of inundative release of the predatory mite, Neoseiulus baraki (Acari: Phytoseiidae). In: L.S.K. Hettiarachchi and I.S.B. Abeysinghe (Eds.) Proceedings of the 4th Symposium on Plantation Crop Research – Technological Innovations for Sustainable Plantation Economy. Tea Research Institute of Sri Lanka, St. Coombs, Talawakelle, 22100, Sri Lanka. Pp.125-133.

2. Aratchige N.S., Fernando L.C.P., Waidyarathne K.P. and Chandrasiri K.A.S. (2012). Population dynamics of Aceria guerreronis (Acari: Eriophyidae) and its predatory mite, Neoseiulus baraki (Acari: Phytoseiidae) in two coconut growing areas in Sri Lanka. Experimental and Applied Acarology. 56:319-325. ISSN 0168-8162. DOI: 10.1007/s10493-012-9519-z

3. Bentharage B.D.C.D., Aratchige N.S., Suwandarathne N.I. and Wijayaratne L.K.W. (2012). Development and leaf area consumption rate of two-colour coconut leaf beetle, Plesispa reichei on selected coconut leaf stages In: Proceedings of the Research Symposium of Uva Wellassa University. November 22-23, pp. pp106-109.

4. Kaushala E.A.N., Aratchige N.S. and Wijayaratne L.K.W. (2012). Comparison of two species of Ascid Mites as a food source for Neoseiulus baraki: A Predatory mite of coconut mite, Aceria guerreronis. In: Proceedings of the Research Symposium of uva Wellassa University. November 22-23, pp. 137-140.

5. Kumara A.D.N.T., Aratchige N.S. and Fernando L.C.P. (2012). Vectors of Weligama coconut leaf wilt disease. In: H.P.M. Gunasena, H.A.J. Gunathilake, L.C.P. Fernando, J.M.D.T. Everard and P.A.H. Nimal (Eds). Weligama Coconut Leaf Wilt Disease: Six years after. Technology Transfer Division, Coconut Research Institute, Lunuwila, Sri Lanka. pp.41-45.

6. Perera, L, Meegahakumbura, M.K., Wijesekara, H.T.R., Fernando, W.B.S. and Dickinson, M.J. (2012) A Phytoplasma is associated with the Weligama coconut leaf wilt disease in Sri Lanka. Plant Pathology 94 (1): 205-209.

7. Suwandarathne N.I., Kumara A.D.N.T., Aratchige N.S. and Fernando L.C.P. (2012). Staining Technniques. In: H.P.M. Gunasena, H.A.J. Gunathilake, L.C.P. Fernando, J.M.D.T. Everard and P.A.H. Nimal (Eds). Weligama Coconut Leaf Wilt Disease: Six years after. Technology Transfer Division, Coconut Research Institute, Lunuwila, Sri Lanka. pp.73-74

2011

1. Fernando, L.C.P., Hapuarachchi, D.C.L. and Waidyarathne, K.P. (2011). Effect of application frequency of the entomopathogenic fungus Hirsutella thompsoni (Fisher) on damage levels of coconut mite Aceria guerreronis (Keifer), CORD, 27 (2): Pp 35-45.

2. Joao, P.Z. Narita, Gilberto J. De Moraes and Liyanage, C.P. (2011). Two species of Neocypholaelaps from Sri lanka (Acari:Ameroseiidae), with description of a new species, Zootaxa, 2741: Pp. 59-65.

2010
1. Fernando, L.C.P., Waidyarathne, K.P., Perera, K.F.G. and De Silva P.H.P.R. (2010). Evidence for suppressing coconut mite, Aceria guerreronis by inundative release of the predatory mite, Neoseiulus baraki, Biological Control, 53: Pp. 108-111.

2. Fernando, L.C.P. and Chandrasiri, K.A.S.(2010). Effectiveness of spraying vegetable oil sulphur emulsion to manage coconut mite, Aceria guerreronis, in proceedings of the third symposium on plantation crop research- stakeholder empowerment through technological advances, R.S. Dharmakeerthi and A.M.W.K. Senevirathna (Eds.), Rubber Research Institute of Sri lanka, Dartonfield, Agalawatta, Sri Lanka, Pp. 241-250.

3. Fernando, L.C.P., Aratchige, N.S. and Kumara, A.D.N.T. (2010). Approaches and advances in eriophyid mite management in coconut, In: abstracts of the international conference in coconut biodiversity and prosperity, 25-28 October 2010, Central Plantation Crops research Institute, India.

4. Fernando, L.C.P. and Aratchige, N.S. (2010). Status of coconut mite and biological control research in Sri Lanka, In: sabelis M.W. and Bruin J. (Eds.), Trends in Acarology, Springer, Amsterdam. Proceedings of the 12th International Congress of Acarology, Amsterdam, the Netherlands, Pp. 379-384.

2009
1. Siriwardena, K.A.P., Fernando, L.C.P., Nanayakkara, N., Kumara, A.D.N.T. and Nanayakkara, T. (2010). Portable acoustic device for detection of coconut palms infested by Rhynchophorus ferrugineus (Coleoptera: Curculionidae), Crop Protection 29: Pp. 25-29.

2. Fernando, L.C.P., et al. (2009). Evidence for suppressing coconut mite, Aceria guerreronis by inundative release of the predatory mite, Neoseiulus baraki, Biological Control, doi:10.1016/j.biocontrol.2009.11.003.

3. Siriwardhana, P.H.A.P., Fernando, L.C.P. and Jayasundara, J.M.M.A. (2009). Toxins produced by Fusarium species in Leaf scorch decline affected coconut palms (Cocos nucifera L.): Quantitative analysis of Fusaric acid, Zearalenone and T-2, CORD, 25(1): Pp. 69-77.

4. Harshanie, S.D.K., Aratchige, N.S. and Gunathilake, H.A.W.S. (2009). Distribution pattern of Neoseiulus baraki released on to coconut mite infested palms, In: Proceedings of the 9th Agricultural research Symposium, Faculty of Agriculture and Plantation Management, Wayamba University of Sri Lanka, 11-12 August, 2009, Pp. 210-213.

5. Kumari, A.M.M.T., Suwandharathne, N.I. and Fernandopulle, M.N.D. (2009). Determination of larval and pupal development of the Two colour Leaf Beetle Plesispa reichei (Chapuis) under three different temperatures, In: Proceedings of the 9th Agricultural research Symposium, Faculty of Agriculture and Plantation Management, Wayamba University of Sri Lanka, 11-12 August, 2009, Pp. 177-180.

2008
1. Aratchige, N.S., Fernando L.C.P., Kumara, A.D.N.T., Suwandharathne, N.I., Perera, K.F.G., Hapuarachchi, D.C.L. and De Silva, P.H.P.R. (2008). Recent advances in research on biological control of the coconut mite Aceria guerreronis Keifer in Sri Lanka, In: Proceedings of the Second Symposium on Plantation Crop Research – Export competitiveness through quality improvements, N.P.A.D. Nainanayake and J.M.D.T. Everard (Eds.), Coconut Research Institute, Lunuwila, Sri Lanka. Pp. 313-321.

2. Aratchige, N.S., Sabelis, M.W. and Lesna, I. (2008). Effect of coconut mite-induced changes in coconuts on the searching behaviour of predatory mites, Neoseiulus baraki, In: Proceedings of the Second Symposium on Plantation Crop Research – Export competitiveness through quality improvements, N.P.A.D. Nainanayake and J.M.D.T. Everard (Eds.), Coconut Research Institute, Lunuwila, Sri Lanka. Pp. 187-198.

3. Wijesekara, H.T.R., Perera, L., Wickramananda, I.W., Herath, I., Meegahakumbura, M.K., Fernando, W.B.S. and De Silva, P.H.P.R. (2008). Preliminary investigation on Weligama Coconut Leaf Wilt Disease: A new disease in Southern Sri Lanka, In: Proceedings of the Second Symposium on Plantation Crop Research – Export competitiveness through quality improvements. (Eds. N.P.A.D. Nainanayake and J.M.D.T. Everard). Coconut Research Institute, Lunuwila, Sri Lanka, Pp. 336-341.

4. De Silva, P.H.P.R. and Fernando, L.C.P. (2008). Rearing of coconut mite Aceria guerreronis and the predatory mite Neoseiulus baraki in the laboratory, Experimental and Applied Acarology, 44: Pp. 37-42.

5. Edgington, S., Fernando, L.C.P. and Jones, K. (2008). Natural incidence and environmental profiling of the mite-pathogenic fungus Hirsutella thompsonii Fisher for control of coconut mite in Sri Lanka, International Journal of Pest Management, 54(2): Pp. 123-127.

6. Sabelis, M.W., Janssen, A., Lesna, I., Aratchige, N.S., Nomikou, M. and van Rijn, P.C.J. (2008). Developments in the use of predatory mites for biological pest control, IOBC/WPRS Bulletin 12: Pp. 187-199.

2007
1. Aratchige, N.S, Lesna, I and Sabelis, M.W. (2007). Plant structural changes due to herbivory: Do changes in Aceria-infested coconut fruits allow predatory mites to move under the perianth, Experimental and Applied Acarology, 43: Pp. 97-107.

2. Fernando, L.C.P. Manoj, P. Hapuarachchi, D.C.L. and Edgington, E. (2007). Evaluation of four isolates of Hirsutella thompsonii against coconut mite (Aceria guerreronis) in Sri Lanka, Crop Protection, 26: Pp.1062-1066.

3. Sabelis, M W, Lesna, I and Aratchige, N S (2007). A tritrophic perspective to the biological control of eriophyoid mites, Paper presented at the IOBC meeting held in Jerusalem, Israel

4. Suwandarathna, N.I. and Kumara, A.D.N.T. (2007). On Farm Production of Green Muscardine Fungus to Combat Rhinoceros Beetle, In. COCOINFO International bulletin of Asian and Pacific Coconut Community (APCC), Volume 14 (January 2007): Pp. 26-28.

5. Wickramananda, I.R., Peiris, T.S.G., Fernando, M.T.N., Fernando, L.C. P. and Edgington, S. (2007). Impact of the coconut mite (Aceria guerreronis Keifer) on coconut industry in Sri Lanka, CORD 23 (1): Pp.1-16.

2006
1. Sabelis, M.W., Takabayashi, J., Janssen, A., Kant, M.R., Van Wijk, M., Sznajder, B., Aratchige, N.S., Lesna, I., Belluire, B., Schuurink, R.C. (2006). Ecology meets plant Physiology: Herbivore-induced plant responses and their indirect effects on arthropod communities, In: Ohgushi T, Craig T.P. and Price P.W. (Eds) Indirect Interaction Webs: Nontrophic linkages through induced plant traits. Cambridge University press, Cambridge, UK, Pp. 188-217.

2. Wijebandara, K.M.N., Fernando, L.C.P., Fernandopulle, M.N.D. & Suwadharathna, N.I. (2006). Natural incidence of Baculovirus disease of Oryctes rhinoceros in Kurunegala district, In: Proceedings of 5th Agricultural Research Symposium, Part II.- Makandura: Faculty of Agriculture and Plantation Management, Wayamba University of Sri Lanka, 2006, Pp. 371-373.

3. Wijesekara, H.T.R. and Aggrawal, D.K. (2006). Taxonomic studies on five species of the genus Colletotrichum, Indian Phytopathology, 59(2): Pp. 203- 209.

3. Sabelis, M W, Lesna, I and Aratchige, N S (2007). A tritrophic perspective to the biological control of eriophyoid mites, Paper presented at the IOBC meeting held in Jerusalem, Israel

4. Suwandarathna, N.I. and Kumara, A.D.N.T. (2007). On Farm Production of Green Muscardine Fungus to Combat Rhinoceros Beetle, In. COCOINFO International bulletin of Asian and Pacific Coconut Community (APCC), Volume 14 (January 2007): Pp. 26-28.

5. Wickramananda, I.R., Peiris, T.S.G., Fernando, M.T.N., Fernando, L.C. P. and Edgington, S. (2007). Impact of the coconut mite (Aceria guerreronis Keifer) on coconut industry in Sri Lanka, CORD 23 (1): Pp.1-16.

2005
1. Fernando, L.C.P. (2005). Advances in biological control of coconut pests, In: Proceedings of the workshop on status and prospects of biological pest control in Sri Lanka, 13 December 2004 (H P M Gunasena and S M P Chandra Padmini Eds.), Sri Lanka Council for Agricultural Research Policy, Pp. 24-34.

2. Kumara, A.D.N.T. Sarathchandra, S.R., Wickramananda, I.R., Rajapakse, R.H.S. (2005). The efficacy of Carbosulfan 20 SC in the management of coconut mite (Aceria guerreronis), In :proceedings of the International Conference of the Coconut Research Institute of Sri Lanka. Part II Review Papers and Guest Presentation, (Contributed papers), (T.S.G.Peiris and C.S.Ranasinghe Eds.). Coconut Research Institute of Sri Lanka, Lunuwila 61150, Sri Lanka, Pp. 219-228.

3. Mayooran, P. Fernando, L.C.P. and Fernandopulle, M.N.D. (2005). Increase rate of the predatory mite Neoseiulus baraki of coconut mite. In Proceedings of 5th Agricultural Research Symposium, Part II.- Makandura: Faculty of Agriculture and Plantation Management, Wayamba University of Sri Lanka, 2005, Pp. 124-125.

4. Sanjeewa, R.P.N. Fernando, L.C.P. and Fernandopulle, M.N.D. (2005). Some aspects of biology of predatory mite (Proctolalaeps bickleyii) of coconut mite, In: Proceedings of 5th Agricultural Research Symposium, Part II.- Makandura: Faculty of Agriculture and Plantation Management, Wayamba University of Sri Lanka, 2005. Pp. 113-115.

5. Siriwardena, P.H.A.P. Fernando, L.C.P. and Peiris, T.S.G. (2005). A new method to estimate the population size of coconut mite, Aceria guerreronis, on a coconut, Experimental and Applied Acarlogy, 37: Pp. 123-129.

6. Wickramananda, I.R. De Silva, P.H.P.R., Sarathchandra, S.R., Kumara, A.D.N.T and Rajapakse, R.H.S. (2005). A method for in vitro culture of coconut mite, (Aceria guerreronis) in immature leaf tissues of coconut (Cocos nucifera L.), In: proceedings of International Conference of the Coconut Research Institute of Sri Lanka. Part II Review Papers and Guest Presentation, (Contributed papers), (T.S.G. Peiris and C.S. Ranasinghe Eds.). Coconut Research Institute of Sri Lanka, Lunuwila 61150, Sri Lanka, Pp 229-236.

7. Wijesekara, H.T.R. (2005). Studies on the genus Colletotrichum and its molecular characterization. PhD Thesis. Indian Agricultural Research Institute, New Delhi 110012, India.

8. Wijesekara, H.T.R., Aggrawal, R, and Agarwal, D.K (2005). Morphological and molecular characterization of five Colletotrichum species from India, Indian Phytopathology, 58(4): Pp. 448 – 453.

9. Siriwardena, P.H.A.P., Fernando, L.C.P. and Peiris, T.S.G. (2005). A new method to estimate the population size of coconut mite, Aceria guerreronis, on a coconut, Experimental and Applied Acaralogy, 37: Pp. 123-129.

දැන්ම අමතන්න

Skip to content