loader image

පොල් පර්යේෂණ ආයතනය

පාංශු සහ ශාක පෝෂණ අංශය

පාංශු සෞඛ්‍යය වැඩි දියුණු කිරීම තුළින් පොල් වගාවේ ඵලදායිතාව ඉහළ නැංවීම සඳහා පොල් ගස්වල පෝෂක සමතුලිත කිරීම.

මෙහෙවර​

අකාබනික හා කාබනික පොහොර යෙදීම මගින් පොල් සහ අනෙකුත් පොල් ආශ්‍රිත බෝගවල පෝෂක තත්ත්වය පවත්වා ගැනීම සඳහා ලාභදායී තාක්‍ෂණයන් වැඩිදියුණු කිරීම. පොල් වගාව සඳහා සාරවත් පස සංරක්ෂණය කිරීම, උප ප්‍රශස්ත මට්ටමේ පවතින පස වැඩිදියුණු කිරීම සහ විවිධ කෘෂි පාරිසරික තත්ත්වයන් තුළ පාංශු තෙතමනය කළමනාකරණය කිරීම මගින් පොල් වගාවේ ඵලදායිතාව තිරසාර ලෙස ඉහළ නැංවීම. ඉඩම් යෝග්‍යතා පරීක්ෂණ මගින් පොල් වගාව ව්‍යාප්ත කිරීම සඳහා සුදුසු සම්ප්‍රදායික නොවන ඉඩම් හඳුනා ගැනීම.

පර්යේෂණ අංශය

ශෂ්‍ය විද්‍යා අංශය

වගා සංරක්ෂණ අංශය

ආර්ථික විද්‍යාව සහ කෘෂි ව්‍යාපාර

ප‍්‍රවේණි හා ශාක අභිජනන අංශය

ශාක කායික විද්‍යා අංශය​

පොල් සැකසුම් පර්යේෂණ අංශය

පාංශු සහ ශාක පෝෂණ අංශය

පටක රෝපණ අංශය

තාක්ෂණ හුවමාරු අංශය

වත්මන් පර්යේෂණ

N
අත්‍යාවශ්‍ය ක්ෂුද්‍ර ජීවීන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් පොල් ඉඩම්වල සාරවත් බව තිරසාර ලෙස කළමනාකරණය කිරීම සඳහා ජීව අඟුරු භාවිත කිරීමේ ඵලදායිතාවය අධ්‍යයනය කිරීම.
N
නාගරික ඝන අපද්‍රව්‍ය, පොල් වගාවක කාබනික පොහොර ප්‍රභවයක් ලෙස භාවිතා කිරීම සඳහා ඇගයීම
N
ගෙඩි හටගැනීම සහ පත්‍රවල ප්‍රශස්ථ බෝරෝන් මට්ටම පවත්වා ගැනීම සඳහා බෝරෝන් පොහොරවල කාර්යක්ෂමතාවය අධ්‍යයනය කිරීම
N
වාරිජලය සමඟ පොහොර සැපයීම මගින් පොල් අස්වැන්න කෙරෙහි ඇති කළ හැකි බලපෑම අධ්‍යයනය කිරීම
N
පොල් සඳහා දියර පොහොර භාවිතය සහ අනෙකුත් නයිට්‍රජන් ප්‍රභවයන් නිර්දේශ කිරීමේ යෝග්‍යතාවය අධ්‍යයනය කිරීම.
N
පොල් වගාවන් සඳහා නයිට්‍රජන් වලින් අනූන කොම්පෝස්ට් හඳුන්වාදීම
N
පොල් වතුවලින් ඉවතලන ද්‍රව්‍ය භාවිතයෙන් පොටෑසියම් බහුල කොම්පෝස්ට් නිශ්පාදනය සහ පොහොරවල ගුණාත්මක භාවය අධ්‍යයනය කිරීම.
N
පොල් සඳහා ජෛව පොහොර භාවිතයෙහි කාර්යක්ෂමතාවය අධ්‍යයනය කිරීම.

ප්‍රධාන ජයග්‍රහණ

N
2010 සැප්තැම්බර් 30 - ඔක්තෝබර් 01 යන දිනවල කොළඹ, සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී “තාක්ෂණික දියුණුව තුළින් කොටස්කරුවන් සවිබල ගැන්වීම” තේමාව යටතේ පවත්වන ලද 3 වැනි වැවිලි බෝග පර්යේෂණ සම්මන්ත්‍රණයේදී, එන්. ඒ. තෙන්නකෝන්, එම්. කේ. එෆ්. නදීෂා සහ එන්. පී. ඒ. ඩී. නයිනනායක යන පර්යේෂකයන් විසින් ඉදිරිපත් කරන ලද “දිගුකාලීන පොල් වගා කරන පසෙහි පෝෂණ තත්ත්වය සහ ක්ෂයවීම්” යන පත්‍රිකාව පොල් අංශයේ හොඳම පර්යේෂණ පත්‍රිකාවට හිමි සම්මානය දිනා ගන්නා ලදී.
N
2018 වසරේදී චීනයේ ෆෝෂාන්හි පැවති 4 වන ආසියා ශාන්තිකර කලාපීය ජීව අඟුරු සමුළුවෙහිදී (APBC 2018), ඩී. එම්. පී. ඩී. දිසානායක මෙනෙවිය විසින් ඉදිරිපත් කරන ලද “ජීව අඟුරු වල කාබන් ඩයොක්සයිඩ් අවශෝෂණ ධාරිතාව වෙනස් කිරීම සඳහා කාබන් ඩයොක්සයිඩ් සහ පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් වල බලපෑම” යන පත්‍රිකාව සඳහා විශිෂ්ටතම ඉදිරිපත් කිරීම වෙනුවෙන් ලබාදෙන සම්මානය (3 වන ත්‍යාගය) දිනා ගන්නා ලදී..
N
හොංකොං, තායි පෝ හි පැවති “ජීව විද්‍යාත්මක අපද්‍රව්‍ය, සම්පතක් ලෙස” තේමාවෙන් පවත්වන ලද 3 වැනි ජාත්‍යන්තර සම්මන්ත්‍රණයේදී (BWR 2018), “කාබන් ඩයොක්සයිඩ් තිර කිරීම සඳහා ජීව අඟුරු මත පදනම් වූ අධිශෝෂක: විවේචනාත්මක සමාලෝචනය” පිළිබඳ පෝස්ටරය සඳහා ඩී.එම්.පී.ඩී. දිසානායක මෙනෙවිය විසින් හොඳම පෝස්ටරය වෙනුවෙන් පිරිනැමෙන සම්මානය ලබා ගන්නා ලදී.
N
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පශ්චාත් උපාධි ආයතනය මගින් ශාස්ත්‍රපති උපාධි වැඩසටහනේ අධ්‍යයන වර්ෂය තුළ ඉහළම ශ්‍රේණි ලකුණු සාමාන්‍ය (G.P.A) ලබාගැනීම වෙනුවෙන් ලබා දෙන ආචාර්ය ඒ. ඩබ්ලිව්. ආර්. ගෝෂිම් අනුස්මරණ සම්මානය ජී. එස්. නිරුක්ෂාන් මහත්මිය විසින් ලබා ගන්නා ලදී.
N
ජී. එස්. නිරුක්ෂාන් මහත්මිය බෙල්ජියමේ ගෙන්ට් විශ්වවිද්‍යාලයේ විශේෂ පර්යේෂණ අරමුදල (BOF) මගින් 2017 වර්ෂය සඳහා සංවර්ධනය වෙමින් පවතින රටවල අපේක්ෂකයින් 15 දෙනෙකු සඳහා ලබා දුන් ආචාර්ය උපාධි ශිෂ්‍යත්ව සම්මානයක් ලබා ගන්නා ලදී.
N
ආචාර්ය එච්. එම්. අයි. කේ. හේරත් මහත්මිය විසින් 2014 වසරේ විද්‍යාත්මක ප්‍රකාශන සඳහා වූ ජනාධිපති සම්මානයක් ලබා ගන්නා ලදී.
N
2016 ජනවාරි 22 වැනි දින පැවති 5 වැනි තරුණ විද්‍යාඥයින්ගේ සංසද සම්මන්ත්‍රණයේදී “පොල් මත පදනම් වූ කෘෂි වන වගා පද්ධති වලින් ශ්‍රී ලංකාවේ අතරමැදි කලාපයේ පසෙහි භෞතික හා රසායනික ගුණ කෙරෙහි ඇති වන බලපෑම” යන මැයෙන් ආචාර්ය එච්. එම්. අයි. කේ. හේරත් මහත්මිය විසින් ඉදිරිපත් කරන ලද පර්යේෂණ පත්‍රිකාව කෘෂි විද්‍යා සැසියේදී හොඳම ඉදිරිපත් කිරීම සඳහා කුසලතා සම්මානයක් ලබා ගන්නා ලදී.
N
2016 ජනවාරි 22 වැනි දින පැවති 5 වැනි තරුණ විද්‍යාඥයින්ගේ සංසද සම්මන්ත්‍රණයේදී “කාබනිකව සහ සාම්ප්‍රදායිකව වගා කරන ලද පොල් ඉඩම් දෙකක් අතර ශාකයෙහි හා පසෙහි පෝෂණ තත්ත්වය පිළිබඳ සංසන්දනය” යන මැයෙන් ජී. එස්. නිරුක්ෂාන් මහත්මිය විසින් ඉදිරිපත් කරන ලද පර්යේෂණ පත්‍රිකාව කෘෂි විද්‍යාව පිළිබඳ සැසියේදී හොඳම ඉදිරිපත් කිරීම සඳහා කුසලතා සම්මානයක් ලබා ගන්නා ලදී.
N

ආචාර්ය එච්. එම්. අයි. කේ. හේරත් මහත්මිය විසින්, ජාතික පර්යේෂණ සභාව මගින් 2015 වසරේදී ඉදිරිපත් කරන ලද විද්‍යාත්මක ප්‍රකාශන වෙනුවෙන් පිරිනමන ලද කුසලතා සම්මානයක් ලබා ගන්නා ලදී.

N
එම්. කේ. එෆ්. නදීෂා, ඒ. ජේ. මොහොට්ටි සහ එන්. ප්‍රියන්ත යන පර්යේෂකයන් විසින්, 2021 මාර්තු 09 සහ 10 යන දෙදින මැලේසියාවේදී මාර්ගගත තාක්ෂණය හරහා පැවැත්වූ දෙවන ජාත්‍යන්තර වැවිලි සමුළුවේදී "පොල් ශාකය මගින් කැඩ්මියම් අවශෝෂණය සහ අයනික මාධ්‍යයේදී පස මගින් වන සංශෝෂණය" යන මැයෙන් ඉදිරිපත් කරන ලද පර්යේෂණ පත්‍රිකාව සඳහා හොඳම පර්යේෂණ පත්‍රිකාවට හිමි සම්මානය ලබා ගන්නා ලදී.
N
බී. එච්. ආර්. ප්‍රනාන්දු මෙනෙවිය විසින් 2021 ජුලි 1 - 2 දෙදින තුළ ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේදී පැවති 5 වැනි ජාත්‍යන්තර පර්යේෂණ සමුළුවේදී කෘෂිකර්ම විෂය ධාරාව යටතේ හොඳම පර්යේෂණ සම්මානය ලබා ගන්නා ලදී.

කාර්ය මණ්ඩලය

පර්යේෂණ

එම්.කේ.එෆ්.නධීෂා මිය

අංශ ප්‍රධානී (රාජකාරි ආවරණ)

ශිල්පීය (පර්යේෂණ)

කේ. පී. ඒ. පතිරණ මයා

පර්යේෂණාත්මක නිලධාරි

එච්. එල්. ඒ. පද්මිණී මිය

පර්යේෂණාත්මක නිලධාරි

ආර්. කේ. කේ. එච්. ජේ. ජයසිංහ මිය

තාක්ෂණ නිලධාරි

කේ. එම්. පී. සී. වර්ණසූරිය මයා

තාක්ෂණ නිලධාරි

එස්. ඩී. වයි. නුවන්තිකා මෙනවිය

තාක්ෂණ නිලධාරි

පර්යේෂණ නොවන

ටී. එම්. ඩී. අබේරත්න මිය

කළමනාකාර සහකාර

එම්. ඩී. පී මනතුංග මයා

රසායනාගාර /ක්ෂේත්‍ර සහකාර

ඊ.ඒ චන්ද්‍රදාස මයා

ජ්‍යෙෂ්ඨ රසායනාගාර සහ ක්ෂේත්‍ර සේවක

එම්. ඒ. ජී. පතිරාජ මයා

රසායනාගාර/ක්ෂේත්‍ර සේවක

ටී.ඒ.එස්.ආර්.පී. තේනුවර මයා

රසායනාගාර/ක්ෂේත්‍ර සේවක

අංශයෙහි ප්‍රකාශන

2014
1. Herath, I., Green, S., Horne, D., Singh, R. and Clothier, B. 2014. Quantifying and reducing the water footprint of rain-fed potato production Part I: Measuring the net use of blue and green water. Journal of Cleaner Production, DOI:10.1016/j.jclepro.2014.06.026

2. Herath, I., Green, S., Horne, D., Singh, R. and Clothier, B. 2014. Quantifying and reducing the water footprint of rain-fed potato production Part II: A hydrological assessment using modelling supported by measurements. Journal of Cleaner Production, DOI:10.1016/j.jclepro.2014.06.025

3. Herath, I. 2014. The Water Footprint of Coconut production: A Preliminary Assessment. Proceedings of the 5th symposium on Plantation Crop Research 15-17 October, BMICH, Colombo.

4. Herath, I., Green, S., Horne, D., Singh, R. and Clothier, B. 2014. Using water footprinting to reduce the impact of the use of agricultural water and agrichemicals on water resources. Proceedings of 20th World Congress of Soil Science, 9-13 June 2014, Jeju, South Korea.

5. Herath, I., Green, S., Horne, D., Singh, R. and Clothier, B. 2014. Variability in water footprints: A case study of New Zealand wines. Proceedings of 20th World Congress of Soil Science, 9-13 June 2014, Jeju, South Korea.

6. Herath, I., Green, S and Clothier, B. 2014. Grey water foot-printing to reduce the impacts of agriculture on water resources: A case study from New Zealand potato production. Proceedings of the Third Young Scientists Forum Symposium. ISBN 978-955-8630-06-8. PP 65-67.

7. Clothier, B., Green,S., Herath, I., Périé E,. van den Dijssel C., Deurer, M. Mason, K., Dryden, G and Butcher, M. 2014. Minimizing the Water Footprints of Fruit for Multiple Benefits. Acta Horticulturae. Vol.1038. pp 27-34. ISSN 05677572

8. Ganga, D. D. E. H., Herath, I. Scynthya, P. G., Fernandupulle, M. N. D. 2014. Effect of long-term phosphorus fertilizer application on phosphorus solubilizing bacteria in coconut growing soils. Proceedings of the 13th Agricultural Research Symposium. Wayamba University of Sri Lanka. ISBN 978-955-4709-17–1.

9. Wijebandara, D.M.D.I., Vidhanaarachchi, V. R. M., Gunathilaka, T. R. and Tennakoon, N. A. (2014). Effect of Copper and Zinc on Embryo Germination and Seedling Growth of Coconut (Cocos nucifera L.). Proceedings of the 5th Symposium on Plantation Crop Research, 71 – 76.

10. Weerasinghe, W.D.M.D., Wijebandara, D.M.D.I. and Fernandopulle, M. N. D. (2014). Dissolution of Eppawela Rock Phosphate in Dry Zone Coconut Growing Soils. Proceedings of the 13th Agricultural Research Symposium, 12th – 13th August, Wayamba University of Sri Lanka, pp 457 – 479.

2013
1. Herath, H.M.I.K. 2013. Is the grey-water footprint helpful for understanding the impact of primary production on water quality? Paper presented at the conference on Accurate and efficient use of nutrients on farms organised by Fertilizer and Lime Research Centre, Massey University, Palmerston North, New Zealand, 12th February 2013.

2. Herath, H.M.I.K. 2013. “Water Foot printing: An Indication of Impacts of Agriculture on Water Resources”. Paper presented at the International Symposium on Agriculture and Environment (ISAE) Faculty of Agriculture, University of Ruhuna on 28th November 2013.

3. Herath, H.M.I.K. 2013. “Use of water foot printing to quantify and reduce the impact of nutrient leaching on water resource”. Paper presented at the Soil and Fertilizer Day organized by the Soil Science Society of Sri Lanka, University of Peradeniya on 6th December 2013.

4. Tennakoon, N.A. 2013. A series of paper articles on Inorganic and organic fertilizer for coconut. “Kapruka” supplementary of Daily News on 8th March, 12th April and 14th June 2013.

5. Tennakoon, N.A. and Ranasinghe, C.S. 2013. Coconut leaf burn yellowing temporary. “Kapruka” supplementary of Daily News on 12th April 2013.

6. Tennakoon, N.A. 2013. Incentives for coconut cultivators using organic fertilizer. “Kapruka” supplementary of Daily News on 14th June 2013.

7. Wijebandara, D. M. D. I. and Kurudukubura, C.P.A. (2013). Evaluation of Phosphorus availability in a lateritic gravelly coconut grown and long term phosphate fertilizer applied soil in Sri Lanka with an indicator plant. COCOS 20: 1. 59 – 70.

8. Wijebandara, D. M. D. I. participated an agricultural radio programme on “Coconut soil nutrients and soil conservation” produced by Television and Farm Broadcasting Service, Department of Agriculture on 17th May 2013.

9. Kulasinghe, K. P. N., Wijebandara, D. M. D. I., Nugawela, A. and Fernandopulle, M.N.D. (2013). Performance of Eppawela Rock Phosphate with organic manure as a phosphate source for adult coconut palms in Dry Zone. Proceedings of 12th Agricultural Research Symposium, Faculty of Agriculture and Plantation Management, Wayamba University of Sri Lanka.

10. Wijebandara, D. M. D. I. (2013). Phosphorus Adsorption Maximum as Measured by the Langmuir Equation and its Relationship to Soil Properties in Coconut Growing Soils of Sri Lanka. Proceedings of the 11th International Conference of East Southeast Asia Federation of Soil Science Societies (ESAFS 11) 25-30.

2012
1. Herath, I., Clothier, B., Green, S., Horne, D. and Singh, R. 2012. Methodological challenges in agricultural product water footprinting: A case study of New Zealand wine. Proceedings of the Joint Australian and New Zealand Soil Science conference, Hobart, 2 – 7 December 2012.

2. Herath, I., Clothier, B., Green, S., Deurer, M., Horne, D., Singh, R. and van der Zijpp, S. 2012. Variability in agricultural product water footprints: A case study of New Zealand wine. Proceedings of the 2nd New Zealand Life Cycle Assessment Centre Conference 28th–29th Mar 2012. Auckland, New Zealand.

3. Herath, I., Clothier, B., Green, S., Horne, D., Singh, R., Marsh, A., Buchanan, A. and Burgess, R. 2012. Measuring the Grey Water Footprint of Potatoes. In: Advanced Nutrient Management Gains from the Past – Goals for the Future. (Eds L.D. Currie and C.L. Christensen). Occasional Report No. 25. Fertilizer and Lime Research Centre, Massey University, Palmerston North, New Zealand.

4. Wijebandara, D.M.D.I. and Zanofar, A.A. 2012. Distribution of Zn fractions with relation to soil properties in coconut lands. Proceedings of the 4th Symposium on Plantation Crop Research at Taj Samudra Hotel, Colombo, Sri Lanka on 20th – 21st September 2012. (PP 217 – 225)

5. Wijebandara, D.M.D.I. and Tennakoon, N.A. 2012. Integrated nutrient management in Weligama Coconut Leaf Wilt Disease, Chapter 3, Coconut Research Institute, Lunuwila.

6. Wijebandara, D.M.D.I. 2012. Micronutrients for coconut. Coconut Technology Update, publication of Coconut Research Institute, Issue 1, April 2012.

7. Wijebandara, D.M.D.I. 2012. Can you apply urea based NPK fertilizer with dolomite to coconut? Coconut Technology Update, Publication of Coconut Research Institute, Issue 1, April 2012.

8. Wijebandara, D.M.D.I. 2012. Weligama Coconut Leaf Wilt Disease (WCLWD); Is it due to nutrient deficiency? Coconut Technology Update, Publication of Coconut Research Institute, Issue 2, August 2012.

2011
1. Asara, A.F., Wijebandara, D.M.D.I. and Gunathilake, H.A.W.S. 2011. Phosphorus fixation capacities of some coconut growing soils of Sri Lanka. Proceedings of the 11th Agricultural Research Symposium was held at Wayamba University of Sri Lanka, Makandura, Gonawila on20 -21 September. pp 20 – 21. 2011.

2. Cooray, N.C.S., Nadheesha, M.K.F., Weerakkody, W.J.S.K., and Tennakoon, N.A. 2011. Net nitrogen mineralization in coconut soil after amelioration by adding organic manure in Boralu and Sudu series. In proceedings of 11th Agriculture Research Symposium held in Wayamba University of Sri Lanka, Makandura on 20-21 September. pp 347-351.

3. Ekanayaka, E.M.R.A., Nadheesha, M.K.F., and Weerakkody, W.J.S.K. Potential buffering capacities of some coconut (Cocos nucifera) growing soils in relation to potassium in Sri Lanka. In proceedings of 11th Agriculture Research Symposium held in Wayamba University of Sri Lanka, Makandura on 20-21 September. pp 347-351.

4. Jayasekara, D.R.L.W., Nadheesha, M.K.F., Gunerathna M.H.J.P., and Tennakoon, N.A. 2011. Irrigation and Fertilizer on nutrition and on yield of coconut palms. Proceedings of Undergraduate Research Symposium held in Rajarata University on 16th September P 57.

5. Herath, I., Deurer, M., Horne, D., Singh, R., and Clothier, B., 2011. The water footprint of hydroelectricity: A methodological comparison from a case study in New Zealand. Journal of Cleaner Production 19: 1582-1589.

6. Herath, I., Deurer, M., Horne, D., Singh, R. and Clothier, B. 2011.The water footprint of hydropower: a vital input for the water footprinting of New Zealand’s agricultural products. Proceedings of the 2nd Annual Doctoral Students’ Symposium. December 5, 2011. Massey University Palmerston North, New Zealand.

7. Herath,I., Deurer, M. Clothier, B., Horne, D. and Singh, R. 2011. Water footprints of agricultural products: indicators of water sustainability. Proceedings of the 10th International Conference of East and Southeast Asia Federation of Soil Science Societies. October 10-13, 2011, Colombo, Sri Lanka.

8. Nadheesha, M.K.F. and Tennakoon, N.A. 2011. Foliar Nutrient status of coconut growing areas in Sri Lanka. Proceedings of the 10th International conference of the East and Southeast Asia Federation of Soil Science Societies – Soil, a precious natural resource: agricultural ecosystems, Environmental Health and Climatic Change (Eds. Dharmakeerthi, R.S., Vitharana, U.W.A., Mapa, R.B., Jayakody, A.N., Nayakakorala, H.B. and Weerakoon, W.M.W.) Soil Science Society of Sri Lanka held in Cinnamon Lakeside Hotel, Colombo Sri Lanka on 10th – 13th October, pp 105-106.

9. Sooriyaarachchi, N.D., Nadheesha, M.K.F., Rajakaruna, R.M.P., and Tennakoon, N.A. 2011. Effectiveness of Ipil Ipil (Leucaena lucocephala) and Acacia (Acacia leprosa) on Rehabilitation of degraded coconut growing soils. Proceedings of Undergraduate Research Symposium held in Rajarata University on 16th September P 49.

10. Tennakoon, N.A. 2011. Land Use Patterns in Coconut Sector. Journal of the National Institute of Plantation Management, Athurugiriya, Sri Lanka. Vol 23 (1), pp 15 – 16.

11. Tennakoon, N.A. 2011. Soil Fertility and Water Management through Coconut Based Agro Forestry. Proceeding of a Symposium on Increasing Coconut Land Productivity Through Agro Forestry Interventions. Pushpakumara, D.K.N.G., Gunasena, H.P.M. Gunathilaka, H.A.J. and Singh, V.P. (eds), Coconut Research Institute of Sri Lanka. pp 45 – 46.

12. Tennakoon, N.A. 2011. Potassium Status and Requirement of Coconut Soils in Sri Lanka. Paper presented at the International Symposium on Role of Potassium in Sustaining the Yield & Its Quality held in Hotel Topaz, Kandy, Sri Lanka on 27 – 28 October 2011.

13. Wijebandara, D.M.D.I. and Kurundukumbura, C.P.A. 2011. Residual phosphorus availability of coconut growing soil after long term application of different phosphate sources. Proceedings of the 10th International Conference of East & Southeast Asia Federation of Soil Science Societies. pp 269-270.

14. Wijebandara, D.M.D.I., Dasog, G.S. and Patil, P.L. 2011. Effect of submergence on transformation of Zinc fractions in paddy growing soil. Proceedings of the 10th International Conference of East & Southeast Asia Federation of Soil Science Societies. pp 207-208.

15. Wijebandara, D.M.D.I., Dasog, G.S., Patil, P.L. and Manjunath Hebbar, 2011. Zinc Fractions and their Relationships with Soil Properties in Paddy growing Soils of Northern Dry and Hill Zones of Karnataka. Journal of the Indian Society of Soil Science, Vol. 59, No. 2, pp 141-147.

16. Wijebandara, D.M. D. I., Dasog, G.S., Patil, P.L. and Manjunath Hebbar, 2011. Zinc Effect of Nutrient Levels on Rice (Oryza sativa L.) under System of Rice Intensification (SRI) and Traditional Methods of Cultivation. Journal of the Indian Society of Soil Science, Vol. 59, No. 1, pp 67-73.

17. Zanofar, A.A., Wijebandara, D.M.D.I. and Fernandopulle, M. 2011. Effect of Soil Properties on Distribution of Different Forms of Zinc in Some Coconut Growing Soils in Low Country Intermediate Zone of Sri Lanka. Proceedings of the 11th Agricultural Research Symposium was held at Wayamba University of Sri Lanka, Makandura, Gonawila on 20 -21 September. pp 323 -327.

2010
1. Wijebandara, D.M.D.S. (2010). Phosphorus status of major coconut growing soils of Sri Lanka on the performance of Puereria phaseoloides, COCOS, 19: Pp. 27-40.
2009
1. Tennakoon, N.A. (2009). Land use patterns in coconut sector, Journal of the National Institute of Plantation Management, National Institute of Plantation Management, Aturugiriya, Sri Lanka, 23 (1): Pp. 15-16.
2008
1. Herath, H.M.I.K., Ranasinghe, K.L. and Tennakoon, N.A. (2008). Use of soil and foliar nutrient levels to identify the nutritional limitations of two coconut growing soils in Sri Lanka, In: proceedings of the 2nd Symposium on Plantation Crop Research – Export Competitiveness Through Quality Improvements, Nainanayake, N.P.A.D. and Everard, J.M.D.T (Eds.), Coconut Research Institute, Lunuwila, Sri Lanka held in BMICH, Colombo on 16 – 17 October, Pp. 350 – 356.

2. Liyanage, L.R.M.C., Purusothaman, Y., Panditharatne, D.P. and Tennakoon, N.A. (2008). Evaluation of Girdle Sprinkler Irrigation System for coconut in Intermediate and Dry zone of Sri Lanka, In: proceedings of the 2nd Symposium on Plantation Crop Research – Export Competitiveness Through Quality Improvements, Nainanayake, N.P.A.D. and Everard, J.M.D.T (Eds.), Coconut Research Institute, Lunuwila, Sri Lanka held in BMICH, Colombo on 16 – 17 October, Pp. 357 – 367.

3. Nadheesha, M.K.F. and Tennakoon, N.A. (2008). Removal of micronutrients from high and moderative yielding coconut plantation in Sri Lanka, In: proceedings of the 2nd Symposium on Plantation Crop Research – Export Competitiveness Through Quality Improvements, Nainanayake, N.P.A.D. and Everard, J.M.D.T (Eds.), Coconut Research Institute, Lunuwila, Sri Lanka held in BMICH, Colombo on 16 – 17 October. Pp. 164 – 169.

2007

1. Herath, H.M.I.K., Saumyakumara, A.P.A., Tennakoon, N.A. (2007). Soil fertility status of common coconut growing soil series in Sri Lanka, Journal of the Soil Science Society of Sri Lanka, Volume 18.

2. Jayakody, J.A.D.S.S., Tennakoon, N.A. and Fernandopulle, M.N.D. (2007). Assessment of the available phosphorus in two soil series under different fertilizer used for coconut (Cocos nucifera L.) in Gampaha District, COCOS, Vol 18., Pp. 24-34.

3. Tennakoon, N.A. (2007). Microbiological methods of Biomass C, Biomas N, Microbial Activity and Net N mineralization, In: biological properties of manual of soil sampling and analysis, R.S. Dharmakeerthi, S.P. Indraratne and D. Kumaragamage (Eds.), Special Publication No. 10 Soil Science Society of Sri Lanka, University of Peradeniya, Peradeniya, Pp. 115 – 125.

2005

1. Tennakoon, N.A., Fernando, K.S.K.S. and Widanapathirana, S. (2005). Microbiological properties of root zone of coconut grown in different soil series in Sri Lanka, CORD, 21 (1): Pp. 1-12.

දැන්ම අමතන්න

Skip to content