loader image

පොල් පර්යේෂණ ආයතනය

පොල් වගාව සහ අගය එකතු කළ පොල් නිෂ්පාදන පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාව - 2025

පොල් වගාව සහ අගය එකතු කළ පොල් නිෂ්පාදන පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාව - 2025

The Home of Coconut Technology is now accepting registrations for its certificate course designed for coconut growers and those interested in coconut cultivation. This comprehensive program includes practical demonstrations to enhance technical knowledge, insights into plantation management, labor laws, and value-added coconut products.

පොල් තාක්ෂණයේ මහ ගෙදරින් පොල් වගාකරුවන්ගේ තාක්ෂණික දැනුම, වතු පාලනය පිළිබඳ දැනුම, කම්කරු නීති සහ අගය එකතු කළ පොල් නිෂ්පාදන පිළිබඳව අවබෝධය වැඩි කිරීම සඳහා ප්‍රායෝගික දර්ශන ඇතුළත්ව පොල් වගාකරුවන් සහ පොල් වගාවට උනන්දුවක් දක්වන්නන් සඳහා පවත්වන සහතිකපත්‍ර පාඨමාලාවට ලියාපදිංචි වීමට දැන් ඔබටත් අවස්ථාව ඇත.

070-4001928 යන WhatsApp අංකයට පණිවිඩයක් එවීම මගින් ඔබට මෙම වැඩසටහනට ලියාපදිංචි වීමට හැකියාව ඇත.

වර්ගය
පුවත්
සිද්ධීන්

දැන්ම අමතන්න

Skip to content