පොල් වගාව සහ අගය එකතු කළ පොල් නිෂ්පාදන පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාව - 2025

පොල් වගාකරුවන්ගේ තාක්ෂණික දැනුම, වතු පාලනය පිළිබඳ දැනුම, කම්කරු නීති සහ අගය එකතු කළ පොල් නිෂ්පාදන පිළිබඳව අවබෝධය වැඩි කිරීම සඳහා ප්‍රායෝගික දර්ශන ඇතුළත් පොල් වගාකරුවන් සහ පොල් වගාවට උනන්දුවක් දක්වන්නන් සඳහා පවත්වන සහතිකපත්‍ර පාඨමාලාවේ දෙවන වැඩසටහන ලෙස පොල් අස්වනු කෙරෙහි කාලගුණයේ බලපෑම සහ පොල් ඉඩම් වල තෙතමණ සංරක්ෂණය පිළිබඳ වැඩසටහන 2025 අප්‍රියල් 28 වන දින පොල් පර්යේෂණ ආයතනයට අයත් රත්මලාගාර පර්යේෂණ මධ්‍යස්ථානයේදී පැවැත්විණි.
Officers of major plantation companies, university students, and growers participated in this event. The event was organised by Dr. Chaminda Herath, Head – Technology Transfer Division, and officers of the Technology Transfer Division, with the support of Mr.Ramal Wijegunawardana (Superintendent) and other officers at Rathmalagara Research Centre. Prof. Ajith Jayaweera, Chairman, Coconut Research Board also participated in this event.
Resource Persons
Dr. Anjana Atapattu (Act Head, Agronomy Division),
Ms. Tulsi Chandrathilaka (Act Head, Plant Physiology Division),
Ms. Shashi Uduman (Research officer, Agronomy Division),
Mr. Tharindu Nuwarapaksha (Research officer, Agronomy Division),
Ms. Salmini Dissanayake (Research officer, Agronomy Division)