2023 වර්ෂය සඳහා පැවැත්වූ Best Web2023 තරඟයෙන් ශ්‍රී ලංකා පොල් පර්යේෂණ ආයතනයේ වෙබ් අඩවිය රාජ්‍ය අංශයේ හොඳම වෙබ් අඩවි අතර රිදී සම්මානය දිනාගන්නා ලදී.

මේ සඳහා ජාත්‍යන්තර මට්ටමේ රාජ්‍ය අංශයේ වෙබ් අඩවි 100කට අධික ප්‍රමාණයක් ඉදිරිපත්ව තිබිණි

.
වර්ගය
පුවත්
සිද්ධීන්