loader image

පොල් පර්යේෂණ ආයතනය

ජාත්‍යන්තර පොල් දින සැමරුම 2022

ජාත්‍යන්තර පොල් දින සැමරුම 2022 .09. 02 දින ශ්‍රී ලංකා පොල් පර්යේෂණ ආයතනයේ තාක්ෂණ උද්‍යානයේදී ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන්, ප්‍රදේශවාසී පොල් වගාකරුවන් සහ ආයතනයේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් සිදු කරන ලදී. මෙහිදී ප්‍රදේශවාසී පොල් වගාකරුවන් වෙත උසස් ගුණාත්මක දෙමුහුම් පොල් පැල බෙදාදුන් අතර පොල් වගාව සම්බන්ධ පුහුණු වැඩසටහනක් ද පොල් පර්යේෂණ ආයතනයේ තාක්ෂණ හුවමාරු අංශය මගින් පවත්වන ලදී.
මෙහිදී ප්‍රදේශවාසී පොල් වගාකරුවන් වෙත උසස් ගුණාත්මක දෙමුහුම් පොල් පැල බෙදාදුන් අතර පොල් වගාව සම්බන්ධ පුහුණු වැඩසටහනක් ද පොල් පර්යේෂණ ආයතනයේ තාක්ෂණ හුවමාරු අංශය මගින් පවත්වන ලදී.

වර්ගය
පුවත්
සිද්ධීන්

අදහස් දක්වන්න

3 + 11 =

දැන්ම අමතන්න

Skip to content